ලේ දන්දීමේ මහා පිංකම !!
“රුධිර දානයෙන් ජීවිත බේරගමු” තේමාව කරගනිමින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ මහා පිංකම.
2026.01.03 දුරුතු පොහෝදින උදෑසන 8:30 සිට
නැදිමාල, ශ්‍රී සුනන්දාරම විහාරස්ථානයේ සිමා මාලක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔබ සියලුම දෙනාට ආරාධනා කරන්නෙමු! ![]()
![]()



